ඔයාගේ A/L Result එක අකුරකින් හරි උඩට අරගන්න උදව්වක් විදිහට නිර්මාණය කරපු අපේ මේ සමූහයෙන්,දිවයිනේ ප්‍රසිද්ද ගුරුවරුන්ගේ Lesson videos වගේම
🔆Past Papers
🔆Short Notes
🔆Study Plans
🔆විවරණ
🔆වගේ ඔයාට අවශ්‍ය දේවල් බොහොමයක් ඉතා පහසුවෙන් ලබාගන්න පුලුවන්.
ඒවගේම මේ දේවල් හොයාගන්න අපේ @Any_science_bot ගෙන් උදව්ගන්නත්,Group එකේ සියලුම දේවල් සම්බන්ධයෙන් Update ලබා දෙන අපේ Channel https://t.me/missionAtarget එක Follow කරන්නත් අමතක කරන්න එපා.
ANY SCIENCE transforms the way students engage with science education in Colombo, LK. Our platform offers a wealth of resources, including past papers and theory lessons, designed to enhance understanding and foster academic success. Whether you're preparing for exams or seeking to deepen your knowledge, our comprehensive materials are tailored to meet your needs. Join us to unlock your potential and achieve your academic goals with confidence!
ආ... අනිවා ඔයාගේ යාලුවන්ටත් අපි ගැන කියන්න.
මේ ගේම ගහලම ඉවර කරමු.
Any Sci Team.🔥